Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Sarungal Luhubadinna

Sarungal Luhubadinna

0 customer ratings, click here to login to do the ratings.

by Ganga Niroshini Suduwelikanda
Price : LKR 480.00

Book Details
ISBN9789556523669
AuthorGanga Niroshini Suduwelikanda
PublisherWijesooriya
Year2003
Edition1
Category Sinhala Books

Book Description

" මම අමාරුවෙන් වැනි වැනී ඇඳෙන් නැගිට අප අතර ඇති හිස් ඉඩ හරහා ගියෙමි .මම ඔහු අසලින් හිඳ ගතිමි . "මට ඔයාව එපා වෙන්නෑ සෝරබ් " මම කීවෙමි . " කවදාවත් එහෙම වෙන්නෑ . ඒක පොරොන්දුවක් . ඔයා මගේ බෑනා මතකයිද ?ඇරත් සොරායා ජාන් , එයා හරිම කරුණාවන්ත ගෑනු කෙනෙක් . මාව විස්වාස කරන්න . එයා ඔයාට ආදරේ වෙනවා .මං ඒකත් පොරොන්දු වෙනවා ." මම යමක් කරන්නට එය අවස්ථාව කර ගතිමි . මම අත දිගු කර ඔහුගේ අත අල්ලා ගතිමි .ඔහු මඳක් දරදඬු වූ නමුත් මට එය අල්ලා ගන්නට දුන්නේය ."මට තවත් අනාථ නිවාසෙකට යන්න ඕන්නෑ". ඔහු කීවේය ." මං ඒක වෙන්න ඉඩ තියන්නෑ මං ඔයාට පොරොන්දු වෙනවා " මම මගේ දෑතට ඔහුගේ දෑත මැදි කර ගතිමි . "මාත් එක්ක ගෙදර යන්න එන්න " ඔහුගේ කදුලු කොට්ටය තෙතබරි කරමින් තිබිණි .දිගු වේලාවකට ඔහු කිසිවක් නොකීවේය . අනතුරුව ඔහුගේ අත පෙරළා මගේ අත පෙරලා ගත්තේය .ඊළඟට ඔහු හිස සැලුවේය. ඔහු හිස සැලුවේය .

Books Related to This Book

Sarungal
Sarungal

LKR 225.00

Punchi Sithuge Sarungal Sawariya
Punchi Sithuge Sarungal Sawariya

LKR 250.00

Sarungal Luhubadinna
Sarungal Luhubadinna

LKR 480.00

Sancho Saha Kaha Sarungalaya
Sancho Saha Kaha Sarungalaya

LKR 850.00

Sarungal Yaluwo
Sarungal Yaluwo

LKR 90.00

Sarungal
Sarungal

LKR 225.00

Sarungale
Sarungale

LKR 350.00

Punchi Samanala Sarungalaya
Punchi Samanala Sarungalaya

LKR 70.00

Sarungal Luhubadinna
Sarungal Luhubadinna

LKR 580.00

Sarungale Horu Aran
Sarungale Horu Aran

LKR 400.00

Sarungal
Sarungal

LKR 225.00

Pata Sarungal
Pata Sarungal

LKR 1,990.00