by Janaki Sooriyarchchi
Price : LKR 400.00
ISBN | 9789556820003 |
Author | Janaki Sooriyarchchi |
Publisher | TIKIRI |
Year | 2015 |
Edition | 1 |
Category | Childrens Books |
චූටි අයියා සරුංගලයක් හැදුවා. හරි සතුටින් උඩ යැවුවා. එත් ඒක එක පාරටම නොපෙනී ගියා. චූටි අයියගේ චූටි මල්ලී හිතුවා කොහොමහරි සරුංගලේ හොයලා අයියට ගෙනත් දෙන්න ඕනේ කියලා. අපි බලමුකෝ චූටි අයියගේ චූටි මල්ලීට සරුංගලේ හොයා ගන්න පුලුවන් වෙයිද කියලා.