by Nuwan Nayanajith Kumara
Price : LKR 800.00
ISBN | 9789558811610 |
Author | Nuwan Nayanajith Kumara |
Publisher | Fast |
Year | 2004 |
Edition | 1 |
Category | Sinhala Books |
සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය රංග ශිල්පියා වූ ගාමිණී ෆොන්සේකා එතැනට සම්ප්‍රාප්ත වූයේ කෙලෙසද යන්න මෙන්ම, ආසියානු සිනමාවේ ඔහු අත්පත් කරගත් තත්වයද හෙළි කරන අප්‍රදාන අධ්‍යයනයකි.