Office Hours - Monday to Saturday 9 am to 7 pm.

lae mapila

lae mapila

0 customer ratings, click here to login to do the ratings.

by Asha Relapanawa
Price : LKR 220.00

Book Details
ISBN9789559433583
AuthorAsha Relapanawa
PublisherDarshana Publishers
Year2017
Edition1
Category Sinhala Books

Book Description

හැන්දෑවේ පහ හමාර පහු වුණා විතරය. සර්පවිමානෙ සියල්ලෝම තම තමන්ගේ නවාතැන් කරා නික්ම ගියහ. ලේ මාපිලා නාග රජුගේ විමානයේ දොර උළුවස්ස උඩ දරණලාගෙන සිටියේය. එය තවදුරටත් කිසිවෙකුට නොපෙනෙන රහස් නවතැනක්ම විය. මහ ඇහැටුල්ලා හොරගල් අහුලමින් සර්ප විමානේ දොරකඩට වී ඔත්තු බලමින් උන්නේය. මොහොතකින් මනුස්ස ගැටිස්සියක් ඩැහැගත් නාගරජ්ජුරුවෝ විමානෙට වැදී ගල් දොර වැසුවෝය. ..... .... නාග රජු ඇගේ පපුවට පැන ලේ බීවේය. ඇයද කිසිදු ලැජ්ජාවක් නැතිව ඔහුට ලේ පිදුවාය, කිරි පිදුවාය , පියයුරු පිදුවාය , මස් පිදුවාය . ඈ සිහසුන මත ඇද වැටුණාය. ඔහු ඇගේ සිරුර පුරා බඩගාමින් ලේ බීවේය. ඇය කෑගැසුවාය. ගැටිස්සී කෑගැසුවේ රිදුමටද දුකටද ප්‍රහර්ෂයටද යන්න හරිහැටි ලේ මාපිලාට අවබෝධ නොවීය. ....................................... එ අතරතුර කාලයේත් තමාට ආචාර්‍ය තනතුරක් අවැසි බව මනුස්ස ගැටිස්සී පුන පුනා කීවාය. #ලේමාපිලා කෙටිකතාවෙනි#

Books Related to This Book

J2EE Unlaeshed
J2EE Unlaeshed

LKR 1,365.00

lae mapila
lae mapila

LKR 220.00

Claer Bag FC7822
Claer Bag FC7822

LKR 60.00

HAndbook on Ayurvedic Medicines with Formulae Process and their Uses
HAndbook on Ayurvedic Medicines with Formulae Process and their Uses

LKR 3,412.50

Flight Without Formulae
Flight Without Formulae

LKR 1,925.00

Flight Without Formulae AC Kermode
Flight Without Formulae AC Kermode

LKR 612.50

Kandulaessa
Kandulaessa

LKR 480.00

The Complete Technology Book on Synthetic Resins with Formulae and Processes
The Complete Technology Book on Synthetic Resins with Formulae and Processes

LKR 4,025.00

Gums ,Adhesives & Sealants Technology 7 thir Application with Formulae
Gums ,Adhesives & Sealants Technology 7 thir Application with Formulae

LKR 3,412.50

Waralasa Translation of La Tresse by Laetitia Colobani
Waralasa Translation of La Tresse by Laetitia Colobani

LKR 900.00

Budu Dahamin Obe Jeevithayata Laebiya Haeki Alokay
Budu Dahamin Obe Jeevithayata Laebiya Haeki Alokay

LKR 290.00

Mirisawaeti Saeyata Nama Laebunu Haeti
Mirisawaeti Saeyata Nama Laebunu Haeti

LKR 300.00

Yield-line Formulae for Slabs
Yield-line Formulae for Slabs

LKR 26,455.00

Kaelaeewa Saha Purana Gama
Kaelaeewa Saha Purana Gama

LKR 180.00

Modern Technology of Confectionery Industries : With Formulae and Processes
Modern Technology of Confectionery Industries : With Formulae and Processes

LKR 1,662.50