by V.D.S. Gunawardana
Price : LKR 190.00
| ISBN | 9555702373 |
| Author | V.D.S. Gunawardana |
| Publisher | SAMAYAWARDANA |
| Year | 2014 |
| Edition | 1 |
| Category | Philosophy and Religion |
යසෝදරාවත සිද්ධාර්ථ කුමරුගේ දේවිය යසෝදරාවන් පිළිබඳ ව ජනකවියකු අතින් ලියැවුණු මහනුවර යුගයේ සාහිත්‍ය පුවත හා යසෝදරාවගේ වස්තු සන්දර්භය, එහි රසභාව විභාවනය, කාව්‍යයේ හමුවන වාක්චිත‍්‍ර හදුනා ගැනීම, රිද්මය හා රසභාව උද්දීපනය, කවියාගේ චින්තනය ආදිය ද සඳහන් වේ.