by J C P S Siriwardhana
Price : LKR 250.00
ISBN | 9789550980055 |
Author | J C P S Siriwardhana |
Publisher | Santhawa Prakashana |
Year | 2014 |
Edition | 1 |
Category | Sinhala Books |
තාත්තට ඔහොම දොස් කියන්න එපා මයේ පුතේ. උඹට පව්. ඔය ඉන්නේ නිකම් ම නිකම් තාත්තෙක් නෙමෙයි. සිද්දපත්තිනි මෑණියෝ අපේ දුක දැකලා අපට පිහිටට එවාපු දේව දූතයෙක් මගේ රත්තරනේ