by K. Sunil Santha
Price : LKR 480.00
ISBN | 9789553609526 |
Author | K. Sunil Santha |
Publisher | Agahas |
Year | 2020 |
Edition | 1 |
Category | සිංහල නවකතා |
''පොඩි එකා විතරක් නෙමෙයි.ඒ ඔක්කොම හෙට අනිද්දා වෙනකොට මැරෙනවා.මම අහල තියෙනවා වසූරිය හැදුන උන් ජීවත් වෙන්නේ නැහැ කියල.උඹත් පරිස්සම් වෙයන්.උඹටත් මුකුත් වුනොත් මායි මේ කොලු පැටියටයි වෙන්නෙත් මේ මහ කැලෑවෙම කොතනක හරි මැරෙන්න තමයි.''