by Chandana Mendis
Price : LKR 990.00
| ISBN | 9789551262402 |
| Author | Chandana Mendis |
| Publisher | Chandana Mendis Prakashana |
| Year | 2019 |
| Edition | 1 |
| Category | Sinhala Books |
සුරූපී නළඟන "ඉතාම ලක්ෂණ තරුණ කාන්තාවක් එක්වරම මා වෙතට කඩා වැදුණා. මගේ බෙල්ල වටා දෑත් යවා ඇය, මගේ මුහුණ සිප ගත්තේ ඉතාම උණුහුම් ආකාරයට........ ඉතා ඉක්මණින් ක්ෂණිකව ඇය ඒ ප්‍රහාරය එල්ල කළේ, මට කිසිවක් හිතාගන්නවත් ඉඩක් නොතබා." මරු සිටියත් පෙරමුණේ......... හෝම්ස් එල්ල කළ ඒ පහරින් උඩ විසි වූ චෞරයා බිම ඇද වැටෙද්දි ඔහුගේ හිස සිමෙන්ති පොළොවේ තදින් ඇණිනි. ඔහු පොළොව බදා ගත්තේ හෝම්ස්ට ශාප කරමිනි. සතුරාට වෙඩි තබා ඔහු මරා දැමුවොත් මිස තමාට ගැලවී යා නොහැකි යැයි චෞරයා තේරුම් ගන්නට ඇත. ඔහු එක් ක්ෂණයකින් රිවෝල්වරයක් ඇද එය අප දෙසට එල්ල කළේය. පර්පල් ප්ලේන් අභිරහස කොළ හැට්ටකාරි අතුරුදන් වූ නිල් සූට් කාරයා අනතුරුදායක පියගැටපෙළ