by Sybil Wettasinghe
Price : LKR 250.00
| ISBN | 9789555382694 |
| Author | Sybil Wettasinghe |
| Publisher | Adith Publishers |
| Year | 2012 |
| Edition | 1 |
| Category | Sinhala Books |
බොහෝ ආසියාතික රටවල නුග රුක් සෙවණ කුඩා ගමක් වැනිය. එහි සුළු වෙළඳාම් කෙරෙයි.මගීන් ගේ පහසුව සඳහා පලතුරු ද කෑම බීම ද වෙළෙඳාම් කෙරෙයි.තද හිරු රැස් දහරින් සිසිලක් ලබා ගැනීමට ද නුග රුක් සෙවණ අපූරු ගිමන් හලක් වැනි ය.