by Janaki Sooriyarachchi
Price : LKR 400.00
| ISBN | 9789551090838 |
| Author | Janaki Sooriyarachchi |
| Publisher | TIKIRI |
| Year | 2010 |
| Edition | 1 |
| Category | Sinhala Books |
පුංචි සමනලීට තිබුනේ එක ගවුමයි.ඒකත් හරිම පරණයි. එයාට අලුත් ගවුමක් ගන්න සල්ලිත් නෑ. ඒ හින්දා හරිම දුකෙන් හිටියේ. හැබැයි දවසක් එයාට අමුතුම විදිහේ ගවුමක් ලැබෙනවා. ඒ කොහොමද කියලා බලන්නකෝ.