Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Saki Barya

Saki Barya

0 customer ratings, click here to login to do the ratings.

by Chulabaya Shantha Kumara Herath
Price : LKR 1,600.00

Book Details
ISBN9789556776706
AuthorChulabaya Shantha Kumara Herath
PublisherFast
Year2017
Edition1
Category Sinhala Books

Book Description

ලා සඳ එළිය අඳුරෙහි ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාවී ගිය වලාකුළු අසාර්ථක උත්සහයක යෙදෙමින් සිටියේය. සිතිවිලි වලට පියාපත් ලැබී තිබුණු අතර වචන දෙතොල් අග මිදී තිබිණි. සීතල ඇඟිලිතුඩු රිද්මයකට අනුව මිටියාවත් කඳුවටි වනලැහැබ් අතරින් සෙමෙන් ඇවිද ගියේ උනුසුම් තැන් සොයමින්ය. සුවඳ තැවරුණ උණුසුම් සුසුම් අතරින් නැඟුන සිහින් කෙඳිරිය මිහිරි ගීයක්ව කඳු අතරින් පාව සැඟව ගියේ කිසිවෙකුටත් නෑසෙන ලෙසිනි. රාත්‍රිය ගෙවී යද්දී ඔහුගේ පළල් උරතලයේ වැතිර සිරවී විඩා නිවමින් තිබුණේ මහා ලෙන්ගතුකමකි. පසුදා හිරු පායන විට ඒ ලෙන්ගතුකම සිය ජීවිතයේ සියළු අහුමුළු කරා විහිද ගිය මහා ප්‍රේමණීය සෙනෙහසක් බවට පත්ව තිබිණි. සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිථවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත. මධ්‍යම පාන්තික ජීවිත විවරණය කෙරෙන මෙහි පුද්ගලයෙකුගේ දෙවෙනි විවාහය, ඔහුටත්, ඔහුගේ දරුවනටත්, ඔහු ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපනය කෙරේ.

Books Related to This Book

Lokaya Wate Asu Dawasakin Ginikandak Haraha Mihimadala Medata
Lokaya Wate Asu Dawasakin Ginikandak Haraha Mihimadala Medata

LKR 390.00

Lokaya Wate 80 Dawasakin - ලෝකය වටේ අසු දවසකින් ගිනිකන්දක් හරහා මිහිමඬල මැදට
Lokaya Wate 80 Dawasakin - ලෝකය වටේ අසු දවසකින් ගිනිකන්දක් හරහා මිහිමඬල මැදට

LKR 135.00

Sakisanda - සකිසඳ
Sakisanda - සකිසඳ

LKR 600.00

Senehasaki Manaram
Senehasaki Manaram

LKR 400.00

Days at the Morisaki Bookshop
Days at the Morisaki Bookshop

LKR 1,900.00

Saki 1
Saki 1

LKR 375.00

Saking Scissors
Saking Scissors

LKR 135.00

The Diary of Lady Murasaki
The Diary of Lady Murasaki

LKR 1,197.00

Captan Underpants 2 Kapitan Yatakalisama Saha Mukari Wesakili Praharaya
Captan Underpants 2 Kapitan Yatakalisama Saha Mukari Wesakili Praharaya

LKR 320.00

The Best of Saki (Penguin Popular Classics)
The Best of Saki (Penguin Popular Classics)

LKR 346.50

Saki Complete Works
Saki Complete Works

LKR 1,032.50

Selected Stories by Saki
Selected Stories by Saki

LKR 0.00

Pudumakara Minis Sirura Vidya Pinthura Poth Pela 01 : Atasakilla
Pudumakara Minis Sirura Vidya Pinthura Poth Pela 01 : Atasakilla

LKR 480.00

Swarna Saki
Swarna Saki

LKR 900.00

The Complete Works of Saki
The Complete Works of Saki

LKR 1,032.50