by M. Sunandha  Maha Thera
                                Price :  LKR 225.00                                
                            
| ISBN | 9789555704489 | 
| Author | M. Sunandha Maha Thera | 
| Publisher | SAMAYAWARDANA | 
| Year | 2007 | 
| Edition | 1 | 
| Category | Sinhala Books | 
රූපමාලා පාලි භාෂාව ඉගෙන ගන්නා හැම දෙනාට ම පොදුවේ භාවිත කළ හැකි පාලි ව්‍යාකරණ පොතක් ලෙස මෙය හැදින්විය හැක. මෙහි පළමු කර්තෘ අතිපූජ්‍ය වැලිවිට සිරි සරණංකරාභිධාන සංඝරාජයන් වහන්සේ බව මෙහි දැක්වේ. ඉන්පසු මෙය පළමුවෙන් පූජ්‍ය මාදිඅරාවේ සුනන්ද මහා ස්ථවිරයන් වහන්සේ විසින් කෘතිය ඓතිහාසික වටිනාකමකින් යුතු සංග‍්‍රහයක් ලෙස සැළකිය හැකි අතර පාලි ව්‍යාකරණ ඉගෙන ගන්නා අයට අතිශය වැදගත් අත්වැලක් ද වනු ඇත. ව්‍යාකරණ මතක තබා ගැනීම සඳහා සමහර තන්හි ප‍්‍රචලිත වාක්‍ය කොටස් ද යොදා තිබීම විශේෂත්වයක් ලෙස සැලකිය හැක.