Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Prematho Jayathi ASoko

Prematho Jayathi ASoko

0 customer ratings, click here to login to do the ratings.

by Isuru Prasanga
Price : LKR 550.00

Book Details
ISBN9789556776386
AuthorIsuru Prasanga
PublisherSurasa Books
Year2017
Edition1
Category Sinhala Books

Book Description

ආදර අතීතයේ අමුතු කතාව. එක් අතකින් ඔහු ගේ නවකතාව ආදරය, තාරුණ්‍යය, මිනිස් සම්බන්ධතා, ආදිය පිළිබද සියුම් ජීවිත විවරණයක් සහිත රස වෑහෙන නිර්මාණයක් වනවා සේ ම අනෙක් අතින් මෙරට වාම දේශපාලනයේ, ජාතිකවාදී ධාරාවේ මෙන් ම විකල්ප ගෝත්‍රයේ තක්කඩි දේශපාලනයේ ද සියුම් අක්මුල් ගැඹුරින් ස්පර්ශ කරන පුළුල් නිර්මාණයක් ද වේ. එතැනින් නො නැවතී එය වත්මන් සමාජ දේශපාලන වියවුල හමුවේ අප තෝරාගත යුතු අනාගත මාවත වෙත ද තියුණු ආලෝක ධාරාවක් එල්ල කරයි. එහෙත් ඉසුරු ප්‍රසංග නම් නවකතාකරුවා, දේශපාලන විචාරකයාට තමා ඉක්මවා නැඟී සිටීමට ද ඉඩ දී නැත. පාසැලේ ඩෙස්ක් ලෑල්ලක අඳින දෑකැති මිටි හදවත් සංකේතවල සිට කවි, කතා, සෝවියට් පොත්, හින්දි සිනමා වීරයන්, රස්පුටින්, බෝනි එම්. ආදී මානයන් ඔස්සේ පැතිරුණ රූප, කල්පිත චරිත හා සැබෑ චරිත, සිදුවීම්, අත්දැකීම් ආදී ප්‍රපංච සමූහයක් ඔස්සේ විසිතුරු සමාජ දේශපාලන චිත්‍රයක් අප සිතේ මැවීමට කතුවරයා සමත් වෙයි.

Books Related to This Book

Prematho Jayathi Soko Natya Vicharaya
Prematho Jayathi Soko Natya Vicharaya

LKR 500.00

Prematho Jayathi Soko Natya Pilibada Vimarshanyak (G.C.E. A/L)
Prematho Jayathi Soko Natya Pilibada Vimarshanyak (G.C.E. A/L)

LKR 250.00

Prematho Jayathi Soko Vimansa
Prematho Jayathi Soko Vimansa

LKR 220.00

Prematho Jayathi ASoko
Prematho Jayathi ASoko

LKR 550.00