by Chandana Mendis
Price : LKR 990.00
| ISBN | 9789551262037 |
| Author | Chandana Mendis |
| Publisher | Chandana Mendis Prakashana |
| Year | 2012 |
| Edition | 1 |
| Category | Sinhala Books |
රතු කූඩැල්ලා "කළු හැඳගත්තු ඒ ගෑනි මිනිත්තුවට නොපෙනී ගියා.... හරියට මහපොළොවෙන් වාෂ්පවෙලා ගියා වගේ. එහෙම එකක් මගේ ජීවිතේට දැකලා නෑ දෙයියම්පා! ඉසදෝරා පර්සානෝ අබිරහස ඔළුවේ අමාරුව! පිස්සු! සිහි විකල්වෙලා! පාර්සලය ඇරලා පෙට්ටිය දිහා බලාගෙන මරළතෝනි දෙනවා. ඒ පෙට්ටිය ඇතුළෙ හිටියෙ පුංචි සතෙක්...... පණුවෙක්! දිහා බලලා ඉසදෝරාගේ සිහිය විකල්වෙලා.