by Mangala Somalal Rasinarachchi
                                Price :  LKR 450.00                                
                            
| ISBN | 9789556672800 | 
| Author | Mangala Somalal Rasinarachchi | 
| Publisher | Pahan Prakashana | 
| Year | 2015 | 
| Edition | |
| Category | Sinhala Books | 
අපේ ජීවිතවල තවත් තීරණාත්මක අත්දැකීමකට අපට මුහුණපාන්නට වූයේ මේ අතරය .ඒ අප්පච්චිගේ අභාවයයි .සිදුකළ ප්‍රතිකාරවලින් අප්පච්චිට ඒ තරම් ගුණයක් නොතිබුණි .ඔහු ක්‍රමක්‍රමයෙන් ඇඳටම සින්නවිය .එක් උදෑසනක අවදි වී අප්පච්චිගේ කාමරයට ගිය මම දුටුවේ වෙනසකි .ඔහුගේ සිරුර අධික ලෙස ශීතල වී තිබිණි .