by Sirisen Rathnayaka
                                Price :  LKR 590.00                                
                            
| ISBN | 9789556673029 | 
| Author | Sirisen Rathnayaka | 
| Publisher | Pahan Prakashana | 
| Year | 2017 | 
| Edition | 1 | 
| Category | Sinhala Books | 
මම ශීකාගේ මෑණියන්ට ආචාර කළෙමි. ඇය ද ආචාර කළාය . වැඩිමහල් සොහොයුරාගේ බිරිඳ ද එහි වූවාය. ඔවුන් විවාහ වී ඇත්තේ ඉකුත් වර්ෂයේ අගෝස්තු මාසයේදී ය. ලැජ්ජාශීලී , කෙට්ටු සුරූපී තරුණිය දැනටමත් ගැබ් ගෙන් සිටියාය. වැඩි විය පැමිණීමට පෙර විවාහ වීම ගල්ෆ් කාන්තාවන්ට උරුම ලක්ෂණයකි.