by Priyadarshani Galappatthi
Price : LKR 300.00
ISBN | 9789556616583 |
Author | Priyadarshani Galappatthi |
Publisher | SADEEPA |
Year | 2014 |
Edition | 1 |
Category | Medicine |
කල් ඉකුත් වූ, නියමිත ප්‍රමිතියකින් තොර, භාවිත කිරීමට නොහැකි තත්වයේ ඇතැම් ව්‍යාජ ඖෂධ වර්ග වෙළෙඳ පොලේ අඩුවක් නෙමැතිව පවතින අතර ඒවාට හසුවන ඇතැම් පාරිභෝගිකයෝද සිටිති. මෙවන් අවධියක ඖෂධ භාවිත කිරීමේදී මෙන්ම මිල දී ගැනීමේදී සෑම වයස් කාන්දයක්ම ඒ පිළිබඳව විමසිලිමත්ව සිටිය යුතු බවත් එමෙන්ම නිවැරදිව ඖෂධ ලබාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් කරුණු ඇතුලත්ව මෙම ග්‍රන්ථය නිර්මාණය වී ඇත.