 
                        by Soumya Sandaruwan Liyanage
                                Price :  LKR 200.00                                
                            
| ISBN | 9789554050044 | 
| Author | Soumya Sandaruwan Liyanage | 
| Publisher | Sahurda | 
| Year | 2016 | 
| Edition | 1 | 
| Category | Sinhala Books | 
2016 වසරේ ප්‍රකාශිත ‘නුඹ නො ඒ නම් කියන්න...’ කාව්‍ය සංග්‍රහය කතුවරයාගේ දෙවන නිර්මාණ එකතුවයි. ප්‍රේමය, විරහව සහ තවත් විවිධ තේමාවන් ඔස්සේ ලියැවුණු නිර්මාණ මෙන්ම ‘හැටේවත්තේ මග්දලේනා’ කෘතියෙන් තෝරාගත් කවි කිහිපයක ඉංග්‍රීසි පරිවර්තන ද මෙයට ඇතුළත්ය.