Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Maranaye Sewanaella Translation of Living with a Death Threat by Jacky Trevane

Maranaye Sewanaella Translation of Living with a Death Threat by Jacky Trevane

0 customer ratings, click here to login to do the ratings.

by Dileepa Jayakody
Price : LKR 1,500.00

Book Details
ISBN9789551822705
AuthorDileepa Jayakody
PublisherFast
Year2016
Edition1
Category Sinhala Books

Book Description

මන් ඇත්තටම මේ ගමන ආවෙ අපි මේ ගමනට හැමදේම ලෑස්ති කරල තිබුන නිසා . ..මට ඕන උනේ නෑ ඒක කඩා කප්පල් කරන්න. ..ඒක නිසා මන් උඩින් පෙන්නුවා ඔයත් එක්ක මට ප්‍රශ්නයක් නැති බව.... අපි දෙන්නටම මේ ගමන එන්න පුලුවන් බව.. " අහන්නත් ආසයි." ඔහු කීවෙ ඔලොක්කුවට මෙන්ය. ඔයාව මග ඇරිලා මන් තනිවෙච්ච වෙලාවෙ මට හම්බ උනා ඇත්තටම මං ගැන සැලකිලිමත් වෙන කෙනෙක්. මට ඇත්තටම ආදරේ කරන කෙනෙක්.. මාව බස් එකක දාලා තනියෙම බැහැල යන්නැති කෙනෙක්.. එයා විතරක් නෙවේ...එයාගේ පවුලම මට ආදරෙයි.. " බලාගෙන ,ඉක්මන් කොටයිලු" ඔහු තවමත් මෙය විහිලුවකට ගත් සෙයකි. ඔව්. මන් ඉක්මනට ආපහු එයාලව මුන ගැහෙනව ,..ඇයි දන්නවද මං එයාට හදවතින්ම ආදරේ නිසා... අනික ඔයා දන්නවද මේ නිවාඩුවෙ මන් මගුල් ගෙදරක ගිය බව? " හොදයිනෙ ..හොදට තිබ්බද ඒක? ඔහු මදුවිත තොලගාමින් ඇසීය. හහ් ..ඒ මගුල් ගෙදර මනමාලි මම! පිටු 144 ඔහු සිය සුරතින් මගෙ නිකට මිරිකා ගත්තේය. එසේ අල්ලාගත් ඔහු තදින් හුස්ම හෙලමින් මා වෙත නැඹුරු විය. " උඹ දැනගනින්.....මන් ඉන්නෙ උඹෙන් ඕඩර්ස් ගන්න නෙවෙයි. ඇහුණ ද?...උඹට තේරුණ ද? ඔව් මම බියෙන් කෙදිරුවෙමි.එසේ කෙදිරුවෙ ද ඔහුට මුහුණ නොදෙමින් ඉවත බලාගෙනය. "මං කතාකරද්දි මගෙ දිහා බලපං " ඔහු බෙරිහන් දුන්නේය. හොදයි ...ඕමාර්.. හොද ගෑනියෙක් කවදාවත් කොයිම වෙලාවකවත් තමන්ගෙ මිනිහව එපා කියන්නෙ නෑ. උඹට තේරුණ ද ? ඔහු එය පැවසුවේ තදින් හුස්ම ගනිමින් පිඹිමින් පහත් සවරයෙනි.ඔහුගේ කටින් කෙළ බිදු විසිවිනි. සිගරට් ගද හැමිණි.සිදුවන දෙය මට අදහා ගැනීමට බැරි තරම් විය. පිටු 186

Books Related to This Book

Maranaye Sewaneli Saha Thawath Athbutha Katha (Shadows of The Death)
Maranaye Sewaneli Saha Thawath Athbutha Katha (Shadows of The Death)

LKR 550.00

D : Me Age Kathawa Nove, Age Maranaye Kathawai
D : Me Age Kathawa Nove, Age Maranaye Kathawai

LKR 1,400.00

Maranaye Sawanalla Yata Nedasiti Puus Pateya
Maranaye Sawanalla Yata Nedasiti Puus Pateya

LKR 225.00

apata nopenena lokaya 4 maranayen matu
apata nopenena lokaya 4 maranayen matu

LKR 360.00

Jeewithaye Prabodaya Maranaye Asiriya
Jeewithaye Prabodaya Maranaye Asiriya

LKR 300.00

Maranayen Nomiyena Minissu
Maranayen Nomiyena Minissu

LKR 380.00

Maranaye Hamuwa (Die Trying by Lee Child)
Maranaye Hamuwa (Die Trying by Lee Child)

LKR 1,200.00

Maranaye Sewanaella Translation of Living with a Death Threat by Jacky Trevane
Maranaye Sewanaella Translation of Living with a Death Threat by Jacky Trevane

LKR 1,500.00

Maranaye Ranganaya
Maranaye Ranganaya

LKR 200.00

Sinasena Sudu Hamuduruwo Maranayen Pasuwa Apata Siduwanne Kumakda #05
Sinasena Sudu Hamuduruwo Maranayen Pasuwa Apata Siduwanne Kumakda #05

LKR 490.00

Jeewithaya saha Maranaye
Jeewithaya saha Maranaye

LKR 150.00

Maranaye Ranganaya - Translation of Dance of Death By R.L. Stine
Maranaye Ranganaya - Translation of Dance of Death By R.L. Stine

LKR 500.00

Maranayen Awadi U Drakiula
Maranayen Awadi U Drakiula

LKR 260.00