by Rumi Ruben
Price : LKR 350.00
ISBN | 9789556616521 |
Author | Rumi Ruben |
Publisher | SADEEPA |
Year | 2014 |
Edition | 1 |
Category | Medicine |
මේ අන්කවරදාකටත් වඩා සිත කියවිය යුතු කාලයකි. මන්ද වර්තමානයේදී ගතට වඩා සිත රෝගී වන හෙයිනි.... මානසික ආතතිය, ළමා සිතට වද දෙන ගැටළු, වැඩිහිටි වියේ අහිමිවන මතකය යනාදී සෑම පුද්ගලයෙකුම දැනගත යුතු රාශියක් අන්තර්ගත කරනීම් මෙම කෘතිය රචනා කර ඇත.