by Sepali Mayadunne
Price : LKR 750.00
ISBN | 9789553055781 |
Author | Sepali Mayadunne |
Publisher | Godage |
Year | 2014 |
Edition | 1 |
Category | Sinhala Books |
2015 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි. 2015 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය හිමිවූ පොත. සීතාවක පළමුවෙනි රාජසිංහ රජු භික්‍ෂුන් සීතාවක ගඟට දමා නසා දමා සියලු විහාරාරාම වනසා දමද්දී පලාගිය භික්ෂුන් වහන්සේලා උපසම්පදාව අහිමි භික්ෂුත්වයෙන් පිරිහී ගණින්නාන්සේලා බවට පත්වෙද්දී බුදුදහමේ මුලික හරය ද අවබෝධ කර නොගන්නා පමණ නුගත් පරපුරක් ද එයට සමගාමිව බිහිවෙද්දි ඔවුන් අතින් ද රැකුණේ ය.