Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Kuruduwaththa

Kuruduwaththa

0 customer ratings, click here to login to do the ratings.

by K. Sunil Shantha
Price : LKR 360.00

Book Details
ISBN9789553609229
AuthorK. Sunil Shantha
PublisherAgahas
Year2018
Edition1
Category සිංහල නවකතා

Book Description

"උඹ ගෑණීයෙක් ඇන්න ආවැයි ? ළඟදි.." "එහෙමයි උන්නාන්සෙ"..යි මඳක් විලියෙන් සියාතු පිළිතුරු දුන්නේය. "උඹල නීතියට අනුකූලව විවාහ වුනාද?.." ඒ පැවසූ දෙය තේරුම් ගැනීමට නොහැකි වූ සියාතු එක එල්ලේ පාදිලි උන්නාන්සේ දෙස බලා සිටියේය. "මම කිව්ව දේ තේරුණේ නැතිද?"..උඹට "එහෙමයි උන්නාන්සේ." "මම ඇහුවෙ උඹ ගෑණී ඇන්න ආවෙ කන්තෝරුවක පොතක ලියලද? කියලයි" "පොතක ලියල නොවෙයි කැන්දන් ආවෙ,උන්නාන්සෙ!,ඒ ඇත්තො මට මනාප වුණා,ඉතින් මම ඒ ඇත්තොට කිව්ව මයේ පැල්කොටේට එන්න කියල. ඉතින් ඒ ඇත්තො දැන් ඇවිදිල්ල පෝය දෙහෙකටත් වැඩියි මයෙ හිතේ..." "එහෙම උඹලැයෙ මනාපෙට ඉන්න හැකියෑ?"බතාවියෙ අපේ මහ ආණ්ඩුකාරතුමාගෙ නියෝගයක් තියෙනව අපේ කොටුවේ ආණ්ඩුකාර තුමා යටතේ තියෙන ඉඩකඩම් වල ඉන්න අය පල්ලියේ දෙවියන් වහන්සේ ඉදිරියේ දිවුරලා විවාහ වෙන්න ඕනි කියල. උඹල ඒ නියෝග ප්‍රකාරව බැඳල නැති හන්දා, උඹේ ඉඩ කඩම් ටික ආපසු බාර දෙන්න වෙනවා, ඒ වගේම උඹ පහුගිය කාලෙ වැඩ කරල කොළඹ කොටුවෙන් ගත්ත කාසි පනම් වලින් කොටසක් ආපහු කොටුවේ කන්තෝරුවට ගෙවන්නත් වෙනව."

Books Related to This Book

Kuruduwaththa
Kuruduwaththa

LKR 360.00