by Sybil Wettasinghe
Price : LKR 350.00
| ISBN | 9789553309358 |
| Author | Sybil Wettasinghe |
| Publisher | Susara |
| Year | 2018 |
| Edition | 1 |
| Category | Sinhala Books |
පේර කන්න ආසා කරන ළමයි කීප දෙනෙක් බලා සිටියා . පොඩිනා ආච්චි ළමයින්ට ආදරේ නෑ . '' වැට පැනලා එන්න එපා මගේ වත්තට පේර කන්න. '' කියමින් ආච්චි ළමයින්ට රව රවා දොරකඩ බංකුව උඩ වාඩිවෙලා බලා සිටියා.