by Sybil Wettasinghe
Price : LKR 100.00
| ISBN | 00139040-4 |
| Author | Sybil Wettasinghe |
| Publisher | Adith Publishers |
| Year | 2014 |
| Edition | 3 |
| Category | Sinhala Books |
තදින් වැස්ස වහින වෙලාවක ඒ දිහා බලාගෙන හිටිය අදිත් පෑනක් කොළයක් අරගෙන මේ කවි ටික ලිව්වා. ඒවා කියවලා හැමෝටම හිනා ! කාට කාටත් හිනා වෙන්න, සතුටු වෙන්න මේ කවි ටික පොතක් හැටියට පළ කරන්න අපි හිතුවා. ළිඳ ඉඳගෙන ඉන්නවා වතුර පහළ තියෙනවා වතුර ගන්න මම යනකොට ළිඳ උඩ පැන දුවනවා