Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Gini Pupuru

Gini Pupuru

0 customer ratings, click here to login to do the ratings.

by Achini Hettiarachchi Somachandra
Price : LKR 450.00

Book Details
ISBN9789556779172
AuthorAchini Hettiarachchi Somachandra
PublisherFast
Year2019
Edition1
Category Sinhala Books

Book Description

ක්‍රිස්ටින් බාර්නෙට්ගේ (The Spark) විශිෂ්ටයකු පෝෂණය කළ මවකගේ කතාවකි. මවකගේ ආදරයට මිහිමත කළ නොහැක්කක් නොමැති බව යළි යළිත් පසක් කරන කතාවකි. උපතින්ම ඔටිසම් තත්ත්වයට ගොදුරු වූ දරුවකු වූ ජැකෝබ් බාර්නෙට් අත් නොහරින ක්‍රිස්ටින්, හැම විටම ඔහුට හොඳම දේ දෙන්නට වෙහෙසෙමින් ඒ වෙනුවෙන් සමස්ත ලෝකය සමගම සටන් වදියි. අවසානයේ සිය පුතු ද දිනවා, ඇය ද දිනයි. ජැකෝබ් අද ඔහුම උපයාගත් මුදලින් මිලදී ගත් නිවසක හිමිකරුවෙකි. එසේම ආදරණීය පෙම්වතෙකි. ක්‍රිස්ටින්ගේ ආදරය, විශ්වාසය සහ ධෛර්ය ජැකෝබ් කැඳවා ගෙන විත් ඇති දුර කෙතරම්ද? ‘ගිනි පුපුර’ ජැකෝබ් සහ ක්‍රිස්ටින්ගේ අපූර්වතම සැබෑ ජීවිත කතාවයි.

Books Related to This Book

Losing My Virginity: How I Have Survuved, Had Fun, and Made a Fortune
Losing My Virginity: How I Have Survuved, Had Fun, and Made a Fortune

LKR 1,425.00

Igini Seeds Packet
Igini Seeds Packet

LKR 20.00

Gini Diyaniya
Gini Diyaniya

LKR 1,000.00

Gini Siluwaka Sandaeliya (Sinhala)
Gini Siluwaka Sandaeliya (Sinhala)

LKR 450.00

Andarege andara badagini baba
Andarege andara badagini baba

LKR 90.00

Ginigath Sal Ruka
Ginigath Sal Ruka

LKR 750.00

Anuragini
Anuragini

LKR 990.00

Icon Critical Guides Virginia Woolf to the Lighthouse the Waves
Icon Critical Guides Virginia Woolf to the Lighthouse the Waves

LKR 2,157.60

Kiss of The Yogini
Kiss of The Yogini

LKR 8,600.00

Saraginiyaka Nowu Gaheniy
Saraginiyaka Nowu Gaheniy

LKR 700.00

Gini Saha Pini
Gini Saha Pini

LKR 175.00

Begining To Read
Begining To Read

LKR 175.00

Beigining Java Objects from Concepts to Code
Beigining Java Objects from Concepts to Code

LKR 2,096.50

RHCE: Red Hat Certified Enginieer Study Guide (Exam RH 302)   (WITH CD)
RHCE: Red Hat Certified Enginieer Study Guide (Exam RH 302) (WITH CD)

LKR 1,575.00

Gini Pupuru
Gini Pupuru

LKR 450.00