by Indika Gunawardane
Price : LKR 400.00
| ISBN | 97895515597791 |
| Author | Indika Gunawardane |
| Publisher | Vidarshana |
| Year | 2012 |
| Edition | 1 |
| Category | Sinhala Books |
ටෝකියෝවට ආසන්න උප නගරයක 1951 වසරේදී උපත ලබන හජිමේ - ජපන් බසින් මෙහි අරුත ඇරඹුමයි-නම් චරිතය වටා ගෙතී ඇති South of the Border,West of the Sun නවකතාව ඔහුගේ උපතේ සිට මැදි විය දක්වා ගලායන අතිශය දාර්ශනික ගැඹුරකින් ජීවිතය දෙස බැළුම් හෙලන නවකතාවකි.