by Ranjith Dharmakirthi
                                Price :  LKR 300.00                                
                            
| ISBN | 9789551300265 | 
| Author | Ranjith Dharmakirthi | 
| Publisher | Sakila Prakashana | 
| Year | 2011 | 
| Edition | 1 | 
| Category | පරිවර්තන / Translation | 
අහිංසක දුප්පත් ගැමියන් වෙසෙන පිටිසර ගමක වෙළෙඳ සලක් පවත්වාගෙන යන සිබුකින්, ගැමියන් ගසා කන සැටි කියවෙන 'ප්රපාතය' කතාවත් වසර දහයකට පසු අහසින් වඩින භික්ෂුවක් ගැන කියැවෙන පුරාවෘත්තයක් අළලා රචිත 'කළු සිවුරුදර භික්ෂුව' කතාවත් විශේෂයෙන්ම ලාංකික පාඨක ජනයාට අතිශය වැදගත් වන්න වූ නිර්මාණ දෙකකි.