by Manjula Wadewardane
Price : LKR 450.00
ISBN | 9789554469440 |
Author | Manjula Wadewardane |
Publisher | Sama Publishers |
Year | 2007 |
Edition | 1 |
Category | Sinhala Books |
පෙබරවාරි 24 නිකුත් වෙයි. ඇන්ටනී නම් වූ අයෙක් තම පියා සොයා බත්තලංගුණ්ඩුව නම් වූ කල්පිටිය ආසන්නයේ වූ දූපතකට ගමන් කරයි. එහිදී ඔහුට විවිධ මිනිසුන් හා ගැහැනුන් ඇසුරු කිරීමට ලැබේ. ඔවුන් සමඟ ඇන්ටනී නම් වූ පුද්ගලයා ගෙවන ජීවිතයත් තම පියා සොයා ගැනීමත් යන කාරණා මත මේ පොත ලියැවී ඇත. අවසානයේදි ඔහු සොයන පියා ඔහු තුලම සිටින බව ඔහුටම පසක් වන්නේ ය. පාඨකයාව බත්තලංගුණ්ඩුව දූපතේම තවත් එක් අයෙක් බවට පත් කිරීමට සමත් කෘතියක් ලෙස හුවා දැක්වීමට මා කැමති ය. එසේම බත්තලංගුණ්ඩුව දූපතේ වෙසෙන අයගේ ජන ජීවිතය ද ඔවුන්ගේ භාෂා විලාසය ද මෙම පොතේදි අපූරූ ලෙස චිත්‍රණය කරයි.