by Janaki Sooriyarachchi
                                Price :  LKR 300.00                                
                            
| ISBN | 9789556820072 | 
| Author | Janaki Sooriyarachchi | 
| Publisher | TIKIRI | 
| Year | 2015 | 
| Edition | 1 | 
| Category | Sinhala Books | 
චූටි දූලා පුතාලගේ උපන්දිනේට හැමදාම අත්තම්මයි සීයයි තෑගි ගොඩක් දෙනවා නේද? හැබැයි ඔයාලා අත්තම්මගෙයි සීයගෙයි උපන්දිනේට මොනවද කරන්නේ. මේ කතාවේ කුoචන පුතා එයාගේ අත්තම්මගේ උපන්දිනේට මොකද කරන්නේ කියලා බලන්නකෝ.