by Sybil Wettasinghe
Price : LKR 150.00
ISBN | 9559739786 |
Author | Sybil Wettasinghe |
Publisher | Adith Publishers |
Year | 2004 |
Edition | 1 |
Category | Sinhala Books |
(ජන කතාවක් ආශ්‍රයෙනි) වී කිරිල්ලි හැම දාම වී ඇහිඳිනවා. අවුරුද්දට කලින් දා වී කිරිල්ලිට හිතුණා කැවිලි හදන්න. ඒත් වී ඇටයක්වත් ගෙයි නෑ. වී කිරිල්ලි එහෙ මෙහෙ පියාඹලා කාගෙ කාගෙනුත් ඇහුවා, අවුරුද්දට කැවිලි හදන්න වී ඇටයක් දෙනවද කියලා. කවුරුත් කිව්වේ අවුරුද්ද පහුවෙලා දෙන්නම් කියලා.