Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Thun Mollu Translation of 3 Idiots By Chetan Bhagat

Thun Mollu Translation of 3 Idiots By Chetan Bhagat

0 customer ratings, click here to login to do the ratings.

by Dilipa Jayakodi
Price : LKR 1,400.00

Book Details
ISBN9789556773750
AuthorDilipa Jayakodi
PublisherSurasa Books
Year2014
Edition1
Category Sinhala Books

Book Description

මං මීට ඉස්සර කවදාවත් ඇම්බියුලන්ස් එකක් ඇතුළේ ඉඳල නෑ. ඒක මහ මූසල අත්දැකීමක්. හරියට ඉස්පිරිතාලෙකට, එකේ තියෙන බඩු මුට්ටු ඔක්කොම අකුලගෙන පිටවෙන්න කිවුවම හැදෙන පුංචි ඉසිපිරිතාලයක් වගේ! අඬුපඬු, ඔක්ෂිජන් බෝතල්, බට, කැනීටර්, සේලයින් බෝතල්, ෆස්ට් ඒඩ් බොක්ස් ඔය හැමදෙයක්ම එකේ ඇතුළේ තිබ්බ ඇඳන් දෙක වටේ තිබ්බ. ඇතුළේ හුණ්ඩුවක් වගේ. ආලෝක්ව හතර ගාතෙන් බාවල හිටිය නිසා මමයි, රයනුයි හිටගෙන හිටියෙත් බොහොම අමාරුවෙන්. අනික් අතින් බැලුවම ඇටකටු බිදීම් 13 ක් තියෙන ගොබිලෙක්ව හතර ගාතෙන් බාවන්නේ නැතුව කෙළින් හිටවතහැකියෑ? ඒ ඇඳන් වලට දාන ෂීට් සාමාන්‍යයෙන් සුදු පාට වුනත් ඒ වෙද්දී නම් ඒව රතුම රතු පාට වෙලා තිබ්බෙ ආලෝක්ගේ ලේ වලින්. ආලෝක් හතර ගාතේ දාල හිටිය විදිහට මිනිහව අඳුරන්නත් අමාරුයි. කළු ඉංගිරියාව උඩට ගිහින්. දිව කටින් එලියට ඇවිත් පැත්තකට වැටිල. හරියට ඇල්ශේෂන් බල්ලෙක් හති දාද්දි වගේ! ඉස්සරහ දත් හතර නෑ. කවුරු හරි දත් ටික බඩට යන්න හොම්බට එකක් දීල වගේ! (ඒක අපිට දොස්තර පස්සෙයි කිවුවෙ) මිනිහගේ ඇඟ නෝ හෙල්ලුම්. හරියට එයාගේ තාත්තගේ දකුණු පැත්ත වගේ. මිනිහගේ දකුණු දණහිස්සෙන් කකුල නැවිල තියෙන විදිහ දැක්කම කවුරු හරි හිතන්නෙ මිනිහගේ කකුල හැදිල ඇත්තෙ රබර්වලින් කියලයි. පණ තියෙනවද කියල හිතන්නත් අමාරුයි. වෙන වෙලාවකදි කවුරුහරි මිනිහව පෙන්නල ඔට්ටුවක් අල්ලන්න හැදුවොත් මං ඔට්ටු අල්ලන්නෙ මිනිහ මැරිලයි කියන පැත්තට! මං මටම දිවුර ගත්ත මෙහෙම. "ආලෝකය මේකෙන් ගොඩ අවොත්, ආයේ දෙකක් නෑ, මං ලියනව පොතක් අපි පිස්සු කෙළපු හැටි කියල..." එක අතකින් ඒක මහ ඔල්මොරොන්දන් දිවුරීමක්. මොකද ඒ වෙද්දි මගෙ ඔලුව හොල්මං වෙලා තිබ්බෙ. අනික නින්ද නැතුව එක දිගට පැය පනහක් ඇහැරගෙන හිටියෙ. ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි’ උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.

Books Related to This Book

Ea Ama Niwan Dora Viwara Wu Wagai: Buddhimathun Yayuthu Maga
Ea Ama Niwan Dora Viwara Wu Wagai: Buddhimathun Yayuthu Maga

LKR 320.00

Maha Rahathun Vedi Maga Osse Athaherima 5 : Yahapath Rathriyak
Maha Rahathun Vedi Maga Osse Athaherima 5 : Yahapath Rathriyak

LKR 100.00

Maharahathun Wedimaga Osse Giving Up 3
Maharahathun Wedimaga Osse Giving Up 3

LKR 250.00

Maha Rahathun Wedi Maga Osse Pin Sith Wadana Pansil Maluwa -Dhrma Sakachcha Anka 2
Maha Rahathun Wedi Maga Osse Pin Sith Wadana Pansil Maluwa -Dhrma Sakachcha Anka 2

LKR 205.00

Maha Rahathun Wedi Maga Osse 5
Maha Rahathun Wedi Maga Osse 5

LKR 125.00

Nishachara Sathun Scrap Sheet
Nishachara Sathun Scrap Sheet

LKR 10.00

Red Thunder Tropic Lightning : The World Of A Combat Division In Vietnam
Red Thunder Tropic Lightning : The World Of A Combat Division In Vietnam

LKR 6,000.00

Dawas Thunen Ingrisi Kathawa
Dawas Thunen Ingrisi Kathawa

LKR 260.00

Yaknachawa Haa Badhi Kithunu Wadan
Yaknachawa Haa Badhi Kithunu Wadan

LKR 40.00

Hinawenna Thunapaha Kavi
Hinawenna Thunapaha Kavi

LKR 100.00

Puffin Modern Classics Roll Of Thunder, Hear My Cry
Puffin Modern Classics Roll Of Thunder, Hear My Cry

LKR 696.50

Maha Rahathun Vedi Maga Osse Athaherima 3 :Sathara Apayen Midemu
Maha Rahathun Vedi Maga Osse Athaherima 3 :Sathara Apayen Midemu

LKR 135.00

Wana Sathunta Wedakam Kala Daha Thun Wasarak
Wana Sathunta Wedakam Kala Daha Thun Wasarak

LKR 680.00

The Life and Times of The Thunderbolt Kid
The Life and Times of The Thunderbolt Kid

LKR 1,396.50

Wishwa Viyathunge Ruwan Wadan
Wishwa Viyathunge Ruwan Wadan

LKR 120.00