by Pradeep Kumara
Price : LKR 320.00
| ISBN | 9789556671292 |
| Author | Pradeep Kumara |
| Publisher | Pahan Prakashana |
| Year | 2011 |
| Edition | 1 |
| Category | Sinhala Books |
ඔබට යම් වේදනාවක් විඳීමට සිදු වූ විටදී සිනාසීමට උත්සාහ කරන්න .එවිට එම වේදනාවෙන් යම් සහනයක් ලැබීමට හැකිය . මන්ද,මට යම් වේදනාවක් විඳීමට සිදු වූ විටදී එම උපක්‍රමය භාවිතා කිරීමට මම එයින් පසුව උත්සාහ කළෙමි. සැබවින්ම එයින් මට සහනයක් ද ලැබුණි .