by Dewdu Senevirathna
Price : LKR 550.00
ISBN | 9789551559922 |
Author | Dewdu Senevirathna |
Publisher | Vidarshana |
Year | 2015 |
Edition | 1 |
Category | Sinhala Books |
ඇය මගේ සහෝදරියන්ට සලකපු විදිය මට සලකපු විදියට වඩා හාත්පසින්ම වෙනස්,ඇය මට වගේ ඔවුන්ට බැන්නෙවත් ,ඔවුන්ගේ තනපුඩු මිරිකුවෙවත් තඩිබෑවෙවත් ,මිට මොළවා පහර දුන්නෙවත් නෑ.ඇය ඔවුන්ට අළුත් ඇඳුම් අරන් දුන්නා.මට හම්බවුනේ පෝලිනුයි,පැට්සියි දෙන්නම ඇඳපු පරණ ඇඳුම් විතරයි