Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Kura Hadeki Viyekena

Kura Hadeki Viyekena

0 customer ratings, click here to login to do the ratings.

by Nobat Ayagamage
Price : LKR 1,250.00

Book Details
ISBN9786242040776
AuthorNobat Ayagamage
PublisherFast
Year2022
Edition1
Category සිංහල නවකතා

Book Description

කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය. රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය. සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය. ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය. ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය. සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය. තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්‍ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය. අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය. ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය. ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය. හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….

Books Related to This Book

Akura Pilot Grade 10 Adarsha Agaim Narthanaya  ( New Syllabus )
Akura Pilot Grade 10 Adarsha Agaim Narthanaya ( New Syllabus )

LKR 650.00

Akura Pilot Grade 1 English language - Term Evaluation
Akura Pilot Grade 1 English language - Term Evaluation

LKR 180.00

Ran Kurahan Kirula
Ran Kurahan Kirula

LKR 150.00

Akura Pilot Grade 1 Monthly Evaluation Environmental Studies (New Syllabus)
Akura Pilot Grade 1 Monthly Evaluation Environmental Studies (New Syllabus)

LKR 450.00

Akura Pilot 10 Shreniya Buddha Darmaya : Padamen Padamata Masika Agaim Prasna Pathra Saha Pilithuru (New Syllabus)
Akura Pilot 10 Shreniya Buddha Darmaya : Padamen Padamata Masika Agaim Prasna Pathra Saha Pilithuru (New Syllabus)

LKR 550.00

Akurata Pera Atha Huruwemu
Akurata Pera Atha Huruwemu

LKR 380.00

Akura Pilot Grade 3 English Language Skills Based Activity Book
Akura Pilot Grade 3 English Language Skills Based Activity Book

LKR 850.00

Akura Pilot English Language Skills Based Activity Book Grade 1
Akura Pilot English Language Skills Based Activity Book Grade 1

LKR 850.00

Akura Pilot 10 Shreniya Saukya Ha Sharirika Adhyapanaya Masika Agaim (New Syllabus)
Akura Pilot 10 Shreniya Saukya Ha Sharirika Adhyapanaya Masika Agaim (New Syllabus)

LKR 550.00

Akura Pilot Grade 1 Masika Agaim Parisaraya ( New Syllabus )
Akura Pilot Grade 1 Masika Agaim Parisaraya ( New Syllabus )

LKR 180.00

Akura Pilot Grade 6 Ardasha Agaim Natya Ha RangaKalawa  Prashna Pthra Saha Pilithuru
Akura Pilot Grade 6 Ardasha Agaim Natya Ha RangaKalawa Prashna Pthra Saha Pilithuru

LKR 200.00

Akura Pilot 11 Shreniya Padamen Padamata Masika Agaim Sinhala Palamu, Dewana, Thewana Wara Agaim (New Syllabus)
Akura Pilot 11 Shreniya Padamen Padamata Masika Agaim Sinhala Palamu, Dewana, Thewana Wara Agaim (New Syllabus)

LKR 750.00

Akura Pilot 1 Shreniya Buddha Dharmaya : Masika Agaim Prasna Pathra Saha Pilithuru  (New Syllabus)
Akura Pilot 1 Shreniya Buddha Dharmaya : Masika Agaim Prasna Pathra Saha Pilithuru (New Syllabus)

LKR 350.00

Akura Pilot Grade 6 English Language : Term Evaluation Question Papers and Answers (New Syllabus)
Akura Pilot Grade 6 English Language : Term Evaluation Question Papers and Answers (New Syllabus)

LKR 500.00

Akurata Roopa Pinthura Ekathuwa
Akurata Roopa Pinthura Ekathuwa

LKR 200.00