Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Kanda Uda Gindara

Kanda Uda Gindara

0 customer ratings, click here to login to do the ratings.

by Jackson Anthony
Price : LKR 700.00

Book Details
ISBN9789552129077
AuthorJackson Anthony
PublisherM.D. Gunasena Company Private Limited
Year2019
Edition1
Category Sinhala Books

Book Description

‘කන්ද උඩ ගින්දර’ වනාහී සිංහල ඵෙතිහාසික නවකතා නාමාවලියට එක්වන තවත් සුවිශේෂ කෘතියකි. ඊට පාදක වී ඇත්තේ අප හැමදාමත් කියවා ඇති, අසා ඇති, දැක ඇති දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය වුවත්, මෙම අභිනව කියවීම, සාම්ප්‍රදායික පුවතට හාත්පසින්ම වෙනස් යත අපූර්වය. මෙය රචනා කරන්නේ ජැක්සන් ඇන්තනී නමැති නවකතාකරුවා ය! එය ඔහුට ආගන්තුක ආමන්ත්‍රණයකි. බොහෝ දෙනා ඔහු හඳුනාගෙන සිටියේ විශිෂ්ට වේදිකා නළුවකු හැටියට යත සිනමා නළුවකු හැටියට යත චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු හැටියට යත තීරු ලිපි රචකයෙකු හැටියට යත සම්ප්‍රවෙශකයෙකු හැටියට යත ගේය කාව්‍ය කර්තෘවරයෙකු හෝ ගායකයෙකු හැටියට ය. මෙතැන් පටන් ඔහු ප්‍රශස්ත නවකතාකරුවෙකු ලෙස රසික ප්‍රජාව හඳුනා ගන්නවා ඇත. බොහෝ වෙහෙස මහන්සි වී ඒකරාශී කළ ඵෙතිහාසික දත්ත සම්භාරයක් ස්වකීය ප්‍රබන්ධ සමග ඵෙන්ද්‍රීය ලෙස බද්ධ කරමින් ඔහු ‘කන්ද උඩ ගින්දර’ රචනා කරන්නේ කෘතහස්ත නවකතාකරුවෙකු පරිද්දෙනි. ඔහුගේ කාව්‍යාත්මක භාෂා භාවිතය ගැන, රචනා ශෛලිය ගැන හට ගත් විස්මය, දූරීභූත වූයේ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිධරයෙකු බව මෙනෙහි වීමෙන් පසුව ය. සුනිල් ආරියරත්න සම්මානිත මහාචාර්ය

Books Related to This Book

Thuru Thorathuru (Minisata Proyojanawath Shaka - 20 wana Kandaya)
Thuru Thorathuru (Minisata Proyojanawath Shaka - 20 wana Kandaya)

LKR 125.00

Kanda Udarata Esala Mangalle
Kanda Udarata Esala Mangalle

LKR 350.00

Nariya Kanda Bangalawa
Nariya Kanda Bangalawa

LKR 650.00

Hathweni Kanda
Hathweni Kanda

LKR 325.00

SL Kandayam
SL Kandayam

LKR 350.00

Kanda Uda Gindara
Kanda Uda Gindara

LKR 1,450.00

Dandana Kandavura
Dandana Kandavura

LKR 200.00

Rathu Kandaure Rana Handa 04 Kotasa
Rathu Kandaure Rana Handa 04 Kotasa

LKR 560.00

Kanda Aranee
Kanda Aranee

LKR 500.00

Suriya Kanda Pamula
Suriya Kanda Pamula

LKR 375.00

Pahe Kandayama
Pahe Kandayama

LKR 225.00

G.C.E. A/L Rasayana Vidyawa -1 Adarsha Prashna Pathra ( Dewani Kandaya )
G.C.E. A/L Rasayana Vidyawa -1 Adarsha Prashna Pathra ( Dewani Kandaya )

LKR 750.00

Kanda Udarata Samaja Sanvidanaya Saha Prabhoowaru
Kanda Udarata Samaja Sanvidanaya Saha Prabhoowaru

LKR 250.00

Hora Badu Kanda
Hora Badu Kanda

LKR 240.00

G.C.E. (A/L) Rasayana Vidyawa - 1 Adarsha Prasna Pathra (3 Kandaya)
G.C.E. (A/L) Rasayana Vidyawa - 1 Adarsha Prasna Pathra (3 Kandaya)

LKR 950.00