by Sybil Wettasinghe
Price : LKR 160.00
| ISBN | 00157227-1 |
| Author | Sybil Wettasinghe |
| Publisher | M.D. Gunasena Company Private Limited |
| Year | 2016 |
| Edition | 1 |
| Category | Childrens Books |
හා පැංචෙක් දවසක් ඉදිච්ච ජම්බු පිරුණු ගහක් දැකලා ඒකට නැගගන්න හිතුවා. කවදාවත් දැකල නැති කුරුල්ලෙක් හා පැංචාව ගහෙන් ගිහින් තිබ්බා. දැන් කොහොමද බහින්නේ? “පොඩිත්තො කීකරු වෙන්නට ඕනෑ නැත්තම් ඔවුනුත් අසරණ වෙනවා”