Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Gira Sandeshya

Gira Sandeshya

0 customer ratings, click here to login to do the ratings.

by V.D.S. Gunawardana
Price : LKR 200.00

Book Details
ISBN9555702004
AuthorV.D.S. Gunawardana
PublisherSAMAYAWARDANA
Year2001
Edition1
Category Sinhala Books

Book Description

ගිරා සංදේශය සංදේශ ග‍්‍රන්ථ අතරින් ඉතාමත් රසවත් කාව්‍ය ග‍්‍රන්ථය ලෙස සමහර වියතුන්ගේ ප‍්‍රසාදය හිම් වූ සිංහල විෂයය වෙනුවෙන් විභාග ගණනාවක් ම සඳහා නිර්දේශිත ග‍්‍රන්ථයකි. ඓතිහාසික කරුණු ඇතුළත් ඉතා රසවත් විරිත් කීපයකින් ම සැකසුණු පද්‍ය 254 කින් යුතු මෙම කෘතියෙහි සෑම පැදියකට ම පද පිළිවෙළ, අර්ථය, විස්තරාඛ්‍යාන සහ රස භාව සංකල්පනයන් ද ඇතුළත් කර තිබේ. සුන්දර රසාස්වාදයන් ලබාදෙන අති රමණීය ගී සංකල්පයන්ගෙන් පරිපූර්ණ සංදේශ කාව්‍යයකි.

Books Related to This Book

Gira Sandeshaya (Sinhala)
Gira Sandeshaya (Sinhala)

LKR 125.00

#3 Noddy in Toyland and the Giraffes
#3 Noddy in Toyland and the Giraffes

LKR 210.00

Ladybird Read It Yourself Why Giraffe Has a Long Neeck (Level 1)
Ladybird Read It Yourself Why Giraffe Has a Long Neeck (Level 1)

LKR 350.00

The Giraffe and the Pelly and Me
The Giraffe and the Pelly and Me

LKR 1,665.00

Kaadoo Crocs and Giraffes 2 in 1 4+Age
Kaadoo Crocs and Giraffes 2 in 1 4+Age

LKR 890.00

Jathaka Katha 15 - Girawun Dedenage Kathandaraya
Jathaka Katha 15 - Girawun Dedenage Kathandaraya

LKR 150.00

Adun Gira
Adun Gira

LKR 475.00

Why Giraffes Have Long Necks
Why Giraffes Have Long Necks

LKR 310.00

Giraffes Can't Dance
Giraffes Can't Dance

LKR 990.00

Rock a bye Baby Giraffe
Rock a bye Baby Giraffe

LKR 100.00

The Giraffe and the Pelly and Me
The Giraffe and the Pelly and Me

LKR 2,475.00

Gira Sandeshaya (Sinhala)
Gira Sandeshaya (Sinhala)

LKR 200.00

The Giraffe And The Pelly and Me
The Giraffe And The Pelly and Me

LKR 900.00

Smile Giraffes Embossed Pencil Case (No. 20256)
Smile Giraffes Embossed Pencil Case (No. 20256)

LKR 1,150.00

Ridee Kasi Ata Dahase Girawa
Ridee Kasi Ata Dahase Girawa

LKR 140.00