Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Gal Warusa

Gal Warusa

0 customer ratings, click here to login to do the ratings.

by Anula De Silva
Price : LKR 350.00

Book Details
ISBN9789556776454
AuthorAnula De Silva
PublisherFast
Year2017
Edition1
Category Sinhala Books

Book Description

ලිංගික සබඳතා එක් විශ්වාසනීය සහකාරියකට පමණක් සීමා නොකිරීමේ වරද හෙවත් තෙවැනි සිල් පදය බිඳීමේ වරද නිසා ජීවිතයෙන්ම වන්දි ගෙවීමට සිදුවූ මිනිසෙක්, විශ්වාසවන්ත යැයි සිතූ මිනිසෙක් සමග සුරක්ෂිත පවුල් ජීවිතයක් පැතූ නිර්දෝෂී බිරිඳක්, ඒඩ්ස් රෝගයේ ගොදුරු බවට පත් වූ දෙමාපියන් නිසා අනේකවිධ දුක් කම්කටොලු සහ ගල් වරුසා වලට මුහුණ දෙන දියණියක්... අසරණ රෝගීන් දෙස වපරැසින් බලන සද්ගුනවත් සමාජයක්.... සිය මවගේ සිත් රිදවමින් ඇයගේ මතයට එරෙහිව කාමයෙහි වරදවා හැසිරුණු මිනිසකු සමඟ ජීවත්වන ගැහැනියක ඒඩ්ස් රෝගියකු ලෙසින් දුඛිත ඉරණමකට මුහුණපෑමෙන් පසු මතුවන අමිහිරි අත්දැකීම් ඇසුරෙන් රචිත අනුවේදනීය නවකතාවකි.

Books Related to This Book

The Changing Status of Women in West Bengal 1970-2000
The Changing Status of Women in West Bengal 1970-2000

LKR 3,075.00

Ranmuthugala Ma Upan Gama
Ranmuthugala Ma Upan Gama

LKR 150.00

Nightingale N Prof Series A5 Spiral Pad 160pgs
Nightingale N Prof Series A5 Spiral Pad 160pgs

LKR 310.00

Thavalai Sonna Thaththuvak Kathaigal
Thavalai Sonna Thaththuvak Kathaigal

LKR 131.25

What is Cooking in Bengal
What is Cooking in Bengal

LKR 1,746.50

Nightingale A5 Premium Lockable Spiral Notebook 240 Pages (13)
Nightingale A5 Premium Lockable Spiral Notebook 240 Pages (13)

LKR 880.00

Pugal Petra Manthira Kathaigal
Pugal Petra Manthira Kathaigal

LKR 187.50

Glimpses of bengal
Glimpses of bengal

LKR 262.50

Sedhana Thoguppugal IUPAC Peyareedu Samapaguththanmai Uyartharam GCE A/L New Syllabus 2019
Sedhana Thoguppugal IUPAC Peyareedu Samapaguththanmai Uyartharam GCE A/L New Syllabus 2019

LKR 650.00

Yasith Leagal Transparent Holder (Pvc - leagal File Holder)
Yasith Leagal Transparent Holder (Pvc - leagal File Holder)

LKR 400.00

Nightingale Home Book A6
Nightingale Home Book A6

LKR 675.00

Nightingale Hand Book STD
Nightingale Hand Book STD

LKR 1,080.00

Fish Diseases and Disorders Volume 3: Viral, Bacterial and Fungal Infections [HB]
Fish Diseases and Disorders Volume 3: Viral, Bacterial and Fungal Infections [HB]

LKR 39,600.00

World Great Scientists : Galileo Galilei
World Great Scientists : Galileo Galilei

LKR 122.50

English Legal System in Context
English Legal System in Context

LKR 9,800.00