Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Ee Mama Newei

Ee Mama Newei

0 customer ratings, click here to login to do the ratings.

by Muditha Herath
Price : LKR 290.00

Book Details
ISBN9789556911503
AuthorMuditha Herath
PublisherWijesooriya
Year2015
Edition1
Category Sinhala Books

Book Description

මගේ පිටිපස්සෙන් "ටක්.. ටක්.." හඩින් අඩි සද්දයක් ඇහුණා. ඒ අඩි සද්දෙත් අඩිය තියන්නේ මම අඩිය තියන වේගෙටමයි.. මට හිනාගියා.. ඒ මගේ අඩි සද්දෙම දෝංකාර දෙන හඩනෙ.. මගේම අඩි සද්දෙ අපහැදිලි දෝංකාරයක්.. ඒත්............ මම ආයෙමත් ඇවිදගෙන යන්න පටන් ගත්තම.. ඒ සද්දෙ ආයෙමත් මගේ පිටිපස්සෙන් ආවා.. ටක්.. ටක්.. ටක්.. ‍‍මේ පඩිපෙලේ මගේ අඩි සද්දෙ දෝංකාර දෙන හඩ මීට කලින් කවදාවත්ම මට ඇහිලා නෑ.. මම අඩිය ඉක්මන් කරලා යන්න පටන් ගත්තා.. මගේ පස්සෙන් එන අඩි සද්දෙත් මගේ ගාණටම ඉක්මන් වුණා.. ඒක නම් දෝංකාරයක් වෙන්නම ඕන.. ඒ කොච්චර වුණත් ඒ සද්දෙ හින්දා මගේ පපුවත් වේගෙන් ගැහෙන්න පටන් ගත්තා.. හරියට මීදුමට මුවා වෙච්ච කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ මට දැනුණේ.. මම ආයෙමත් එක පාරටම නැවතුණා.. අඩි සද්දෙත් නැවතුණා.. ඒත් මට හොදටම විශ්වාසයි.. මේ වතාවේ අඩි සද්දෙ නැවතුණේ මම නැවතිලා විනාඩියකට විතර පස්සෙ.. ඒත්.. නෑ.. ඒක දෝංකාරයක් නෙවෙයි.. ‍‍‍වෙන කවුරුහරි.. මීදුමට මුවා වෙලා හැංගුණ කවුදෝ කෙනෙක්... "කවුද ඔතන..?" මම ඇහුවා. ම්හ්හු.. උත්තරයක් නෑ.. ඒත් මට හොදටම විශ්වාසයි.. කවුරු හරි ඉන්නවා.. මට නොපෙනෙන්න.. මගේ පිටිපස්සෙන්.. මීදුමට හැංගිලා කවුදෝ ඉන්නවා.. කවුද..? ‍‍මොකක්ද..? ඒ කවුද කියලා මට හිතාගන්න බැරි වුණා.. මට හුස්ම ගන්නත් අමාරු වුණ තරම්.. මම බිත්තියට වාරු වුණා.. මට බය හිතුණා.. ඒත් මම බය වුණේ මොකටද කියලාවත් මට හිතා ගන්න බැරි වුණා.. තවත් මොහොතකින් මීදුමෙන් මතු වෙන.. ඒ භයංකාර දේ මොකක්ද..?

Books Related to This Book

Sequin Saree Boder 1 Meter
Sequin Saree Boder 1 Meter

LKR 150.00

Engineering Geology
Engineering Geology

LKR 2,650.00

Rupika Prakashana Scrap Sheet
Rupika Prakashana Scrap Sheet

LKR 10.00

Bridal and Wedding Coffee Table Book
Bridal and Wedding Coffee Table Book

LKR 2,500.00

Once a Week Comprehension Book 3
Once a Week Comprehension Book 3

LKR 135.00

Civil Engineering Materials
Civil Engineering Materials

LKR 747.00

Bauddha Geetha Hodiya 2
Bauddha Geetha Hodiya 2

LKR 300.00

Apricot Greeting Cards - Happy 14th Birth Day (Girl)
Apricot Greeting Cards - Happy 14th Birth Day (Girl)

LKR 230.00

Coulson & Richardsons Chemical Engineering
Coulson & Richardsons Chemical Engineering

LKR 2,082.50

My Phonics Readers 9 The Lost Sheep
My Phonics Readers 9 The Lost Sheep

LKR 190.00

Common Man Seeks Justice
Common Man Seeks Justice

LKR 700.00

Atlas A4 Colour Paper 250 Sheets Pack
Atlas A4 Colour Paper 250 Sheets Pack

LKR 550.00

Signals and Systems in Biomedical Engineering
Signals and Systems in Biomedical Engineering

LKR 18,986.00

Ardaraya Viwahaya saha Lingika Jeevithaya
Ardaraya Viwahaya saha Lingika Jeevithaya

LKR 250.00

Dirty Jokes and Beer 3 CDs
Dirty Jokes and Beer 3 CDs

LKR 150.00