by Janaki Sooriyarachchi
Price : LKR 400.00
| ISBN | 9789551090944 |
| Author | Janaki Sooriyarachchi |
| Publisher | TIKIRI |
| Year | 2011 |
| Edition | 1 |
| Category | Sinhala Books |
උදේ පාන්දරින් නැගිටලා දවස තිස්සේ වැඩ කරලා අම්මට ගොඩක් මහන්සියිනේ. ඒ හින්ද අපි හැමෝම එකතුවෙලා අම්මට උදවු කරමු. එතකොට අම්මට ඉක්මනට නිදියන්න පුළුවන් නේ. දොයි දොයි කියලා අපට අම්මව නිදි කරන්න පුළුවන් නේ.