Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Dawala Wiyagraya - ධවල ව්‍යාග්‍රයා

Dawala Wiyagraya - ධවල ව්‍යාග්‍රයා

0 customer ratings, click here to login to do the ratings.

by Aravind Adiga - අරවින්ද් අඩිගා
Price : LKR 650.00

Book Details
ISBN9789556710557
AuthorAravind Adiga - අරවින්ද් අඩිගා
PublisherSarasavi Publishers - සරසවි ප්‍රකාශන
Year0
Edition1
Category Sinhala Books

Book Description

අරවින්ද් අඩිගා ගේ White Tiger කෘතිය සිංහලට පරිවර්තනය වීම වැදගත් සිද්ධියකි. වික‍්‍රම් සෙත් සහ ආර්. කේ. නාරායන් වැනි සම්ප‍්‍රදායික ඉන්දියානු කතුවරුන් දුටු සමාජ ජීවිතයට වඩා වෙනස් සමාජ අත්දැකීමක් අරවින්ද් අඩිගා පාඨකයා වෙත ගෙන ඒ‍. ඉන්දියාව ගැන සඳහන් කරන CNN වැනි ජාත්‍යන්තර නාලිකාවන් එය හඳුන්වා දෙන්නේ ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය බවය. එය ‘දිලිසෙන ඉන්දියාවක්’ කරන බවට ඉන්දීය පාලක පංතිය ඡන්ද කාලයට පොරොන්දු දේ. නමුත් සමාජ යථාර්ථය ඊට වඩා වෙනස්ය. දිලිසෙන ඉන්දියාවේ ඡන්ද මංකොල්ලකෑම සෑම මැතිවරණයකදීම සිදු වීම සාමාන්‍ය සිද්ධියකි. සමාජයේ සෑම අංශයක්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි කි‍්‍රයාවන්ගෙන් ගහන ය. ඉඩම්වල අයිතිය ඉඩම් හිමියන් අත තවමත් පවතී. ජනගහනයෙන් වැඩිදෙනා හිඟන තත්ත්යෙන් ජීවත් වෙති. නමුත් ඉන්දීය සුපිරි පංතිය රාජ්‍ය දේපල කොල්ල කමින්, අල්ලස් මාර්ගයෙන්, ගෙවිය යුතු බදු පැහැරහරිමින් සුවසේ ජීවත් වන්නේ ඔවුන්ගේ තරු පහේ හෝටල්වල ය. විශාල වශයෙන් ගොඩනැගිලි ඉදිවී ජාත්‍යන්තර කොම්පැනි දිල්ලිය බැංගලෝරය වැනි ප‍්‍රදේශවලට පැමිණේ. මෙම ඉන්දියාවේ වෙසෙන එක් දුප්පත් පුද්ගලයෙක් තම ජීවිතය සාර්ථක කරගෙන පෝසත් වන්නේ කෙසේදැයි අඩිගා පෙන්වන්නේ උපහාසය හා උත්ප‍්‍රාසය පදනම් වූ විචිත‍්‍ර කතාවකිනි. අරවින්ද අඩිගාගේ White Tiger නම් කෘතියේ අන්තර්ගතය මෙබඳු වීම ඔබ ලබන උත්කෘෂ්ටවත් අත්දැකීමකි.

Books Related to This Book

Dawala Gimhanaya (A Dry White Season by Andre Brink)
Dawala Gimhanaya (A Dry White Season by Andre Brink)

LKR 1,700.00

Dawala Piyapath
Dawala Piyapath

LKR 575.00

Asirimath Udawalawa (Sinhala)
Asirimath Udawalawa (Sinhala)

LKR 300.00

Helaniya Hewath dawala Senankaya
Helaniya Hewath dawala Senankaya

LKR 1,350.00

Sangeetha Bhandawala
Sangeetha Bhandawala

LKR 175.00

Dawala Nimnaya
Dawala Nimnaya

LKR 400.00

A Pictorial Guide to UdaWalawe National Park
A Pictorial Guide to UdaWalawe National Park

LKR 2,190.00

Udakendawala Siri Sarannkra
Udakendawala Siri Sarannkra

LKR 75.00

Dawala Piyapath
Dawala Piyapath

LKR 750.00

Dawala Kusuma
Dawala Kusuma

LKR 450.00

Merlin Dawala Kagawena
Merlin Dawala Kagawena

LKR 220.00

Dawala Wiyagraya - ධවල ව්‍යාග්‍රයා
Dawala Wiyagraya - ධවල ව්‍යාග්‍රයා

LKR 650.00

dawala hansi
dawala hansi

LKR 430.00

Sri Lanka Bithu Sithuwam : Madawala
Sri Lanka Bithu Sithuwam : Madawala

LKR 6,825.00

Dawala Andakaraya Translation of Mahashweta By Sudha Murty's
Dawala Andakaraya Translation of Mahashweta By Sudha Murty's

LKR 450.00