Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Dam Paata Kathawa - දම් පාට කතාව

Dam Paata Kathawa - දම් පාට කතාව

0 customer ratings, click here to login to do the ratings.

by Jearl Walker
Price : LKR 450.00

Book Details
ISBN9789551559441
AuthorJearl Walker
PublisherVidarshana
Year0
EditionX
Category Sinhala Books

Book Description

"ආදරණීය දෙවියන් වහන්සේ වෙත, මට අවුරුදු දාහතරයි.මං හැමතිස්සෙම හොද කෙල්ලක් උනා.මට වෙන්නේ මොනවද කියල සමහරවිට ඔබවහන්සේට මොකක් හරි සළකුණක් දෙන්න පුලුවන් වෙයි. පහුගිය වසන්ත කාලේ පුංචි ලුෂියස් ඉපදුනාට පස්සේ ඒ ගොල්ලො රංඩුවෙනව මට ඇහුනා. තාම කලින් වැඩි ෆොන්සෝ,ඈ කිව්වා. මට සනීප නෑ.එයා ඈව අත ඇරල දැම්මා.සතියක් ගියා.එයා ආයෙත් ඇගේ අතින් අදිනවා.නෑ....මට බෑ....පේන්න නැද්ද මං දැනටමත් බාගෙට මැරිලා.මේ ලමයි රොත්තකුත් එක්ක. ඈ ඇගේ සහෝදරී එක්ක දොස්තර ළඟට යන්න මේකොන්වලට ගියා.මට තමයි අනෙක් අය බලාගන්න සිද්ද උනේ.එයා කවදාවත් මට කරුණාවෙන් කතා කළේ නෑ.උඹේ මමා නොකරන දේ උඹට කරන්න වෙයි. එයා ඒක මගෙ උකුලට තියල තද කරලා එහෙ මෙහෙ ඇතිල්ලුවා.මගෙ පපුව මිරික මිරික එහෙට මෙහෙට දඟලලා දඟලලා ඒක මගෙ ඇඟ ඇතුලට දැම්මා.මට හොදටම රිදෙන්න උනාම මන් ඇඩුවා.එයාගෙ බරට මගෙ හුස්ම හිරවෙන්න ආවා."

Books Related to This Book

Fundamentals of Applied Acarology
Fundamentals of Applied Acarology

LKR 32,298.10

Fundamentals of Management
Fundamentals of Management

LKR 962.50

Akura Pilot 10 Shreniya Ganithaya : Padamen Padamata Masika Agaim Prasna Pathra Saha Pilithuru (New Syllabus)
Akura Pilot 10 Shreniya Ganithaya : Padamen Padamata Masika Agaim Prasna Pathra Saha Pilithuru (New Syllabus)

LKR 550.00

Fundamentals Of Geotechnical Engineering
Fundamentals Of Geotechnical Engineering

LKR 2,362.50

Fundamentals of Object Oriented Design in UML
Fundamentals of Object Oriented Design in UML

LKR 1,032.50

Hilliers Fundamentals of Motor Vehicle Technology 1
Hilliers Fundamentals of Motor Vehicle Technology 1

LKR 5,700.00

Fundamentals of Electrical Circuits - (WITH CD)
Fundamentals of Electrical Circuits - (WITH CD)

LKR 2,025.00

Nawa Vishaya Nirdeshaya Padam Saranshaya : Chithra Kalawa 06 Shreniya (Keti Satahan)
Nawa Vishaya Nirdeshaya Padam Saranshaya : Chithra Kalawa 06 Shreniya (Keti Satahan)

LKR 200.00

Fundamentals of Air Traffic Control
Fundamentals of Air Traffic Control

LKR 3,150.00

Nawa Vishaya Nirdeshaya Padam Saranshaya : Buddha Dharmaya 9 Shreniya (Keti Satahan)
Nawa Vishaya Nirdeshaya Padam Saranshaya : Buddha Dharmaya 9 Shreniya (Keti Satahan)

LKR 450.00

Fundamentals of Management
Fundamentals of Management

LKR 2,076.80

Dam Board
Dam Board

LKR 1,850.00

Fundamentals of Plant Bacteriology
Fundamentals of Plant Bacteriology

LKR 3,960.00

GIS : Fundamentals, Applications, and Implementations
GIS : Fundamentals, Applications, and Implementations

LKR 1,925.00

Refractory Technology : Fundamentals and Applications
Refractory Technology : Fundamentals and Applications

LKR 19,605.00