Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Budu Dahama Saha Buddhagama - බුදු දහම සහ බුද්ධාගම

Budu Dahama Saha Buddhagama - බුදු දහම සහ බුද්ධාගම

1 customer ratings, click here to login to do the ratings.

by MMJ Marasingha - එම්.එම්.ජේ මාරසිංහ
Price : LKR 325.00

Book Details
ISBN9789556714845
AuthorMMJ Marasingha - එම්.එම්.ජේ මාරසිංහ
PublisherSarasavi Publishers - සරසවි ප්‍රකාශන
Year0
Edition1
Category Sinhala Books

Book Description

බුදු දහම, මිනිසා හෝ ලෝකය දෙවියන් විසින් මවන ලද බව හා මිනිසාගේ විමුක්තිය මෙන්ම සැප හෝ දුකද දෙවියන්ගේ කැමැත්ත මත සිදුවේය යන දේවවාදී මතයන්ද සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන ලදී. එනමුත් ලාංකේය බුදු සමය දේවවාදී ලක්ෂණ රැුසකින් මෙන්ම ඊට අමතරව භූත බලවේගයන්ද විශ්වාස කිරීම දක්වා වෙනස් වීමෙන් මුල් ධර්මයේ අපේක්ෂාවන්ගෙන් මෙන්ම බුදුන් විසින් පනවන ලද ප‍්‍රමිතීන්ගෙන්ද හානිකර අන්දමින් වෙනස් වී ඇති බවද, කර්මය සහ කර්ම ඵල පිළිබඳ බෞද්ධ විග‍්‍රහයට අනුව, කර්මයක් කිරීමෙන් පසු, එම කර්මය කළ තැනැත්තාට එහි ප‍්‍රතිඵලය තමන් කැමති පරිදි ආයෝජනය හෙවත් හැසිරවීම කළ නොහැකි බවද, නිර්වාණාවබෝධය ශීල, සමාධි, ප‍්‍රඥ යන ති‍්‍රවිධ ශික්ෂා මාර්ගයෙන්ම ලැබිය යුතු බවත්, පුද පූජා සහ වන්දනා ක‍්‍රම එම ශික්ෂා මාර්ගයට ඇතුළුවීම සඳහා පමණක් යොදාගත හැකි බවද, යහපත් කි‍්‍රයාවකින් ජනිත වන පින කුසල ගුණාංග වැඞීමට උපකාර කර ගැනීම හැර, පින් එකතු කිරීමෙන් නිවන් ලබාගත හැකි යැයි කර්ම දර්ශනය වැරදි ලෙස අර්ථකථනය කිරීම නිසා සසර අතරමං වන බැතිමතුන්, සරණාගතයන් වීමෙන් වළකා ශීල, සමාධි, ප‍්‍රඥ මඟට ඇතුළු කර ගත හැකි බවද මෙම ග‍්‍රන්ථයෙන් පැහැදිලි වේ. මෙහි කතුවර මහාචාර්ය එම්. එම්. ජේ. මාරසිංහ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන අංශාධිපතිවරයාද, මහාචාර්යවරයාද, එම සරසවියේ 1987-1993 දක්වා උප කුලපතිවරයාද වීය.

Books Related to This Book

Budu Himi
Budu Himi

LKR 250.00

Gihi Jiwithaye Sarthakathwayata Budu Bana
Gihi Jiwithaye Sarthakathwayata Budu Bana

LKR 280.00

Sagarayen Jala Dothak (Adunikayan Sadaha Budu Dahama)
Sagarayen Jala Dothak (Adunikayan Sadaha Budu Dahama)

LKR 200.00

Sithata Sahana Dena Budu Bana
Sithata Sahana Dena Budu Bana

LKR 250.00

Budun Wahanse Wishwaya Pahadili Kala Akaraya
Budun Wahanse Wishwaya Pahadili Kala Akaraya

LKR 750.00

Jathiwadaya Gana Budurajanan Wahanse Wadaale Kumakda
Jathiwadaya Gana Budurajanan Wahanse Wadaale Kumakda

LKR 80.00

Budun Dutuwemi Owun Denethin
Budun Dutuwemi Owun Denethin

LKR 375.00

Budu dahamehi saraya budu radunge wadanin
Budu dahamehi saraya budu radunge wadanin

LKR 175.00

Budu Dahamin Ma Dutu Niwana - Palamu Kotasa
Budu Dahamin Ma Dutu Niwana - Palamu Kotasa

LKR 200.00

Mahanuwara Yugaye Budu Samaya Dewa Puranaya
Mahanuwara Yugaye Budu Samaya Dewa Puranaya

LKR 300.00

Tharunya Saha Bududahama
Tharunya Saha Bududahama

LKR 110.00

Maithree Prathipadawa Athi Pujya Gangodawila Soma Himi Desu Budu Bana 6
Maithree Prathipadawa Athi Pujya Gangodawila Soma Himi Desu Budu Bana 6

LKR 250.00

Smbudu Dahama Prashna Saha Pilituru
Smbudu Dahama Prashna Saha Pilituru

LKR 275.00

Ape Buduhamuduruwo
Ape Buduhamuduruwo

LKR 550.00

Thaewena Sithata Budu Bana 1
Thaewena Sithata Budu Bana 1

LKR 150.00