by REV GHANATHILOKA
Price : LKR 500.00
| ISBN | 9789552404221 |
| Author | REV GHANATHILOKA |
| Publisher | BPS |
| Year | 2016 |
| Edition | 1 |
| Category | Philosophy and Religion |
බෞද්ධ ශබ්දකෝෂය ඉංග‍්‍රීසි පෙළ සහිතව ප‍්‍රථම වරට පළකරන ශාස්ත‍්‍රීයවූත් ප‍්‍රාමාණිකවූත් බෞද්ධ ශබ්දකෝෂයේ මෙම සිංහල පරිවර්තනය සිංහල සහ ඉංග‍්‍රීසි යන ද්විභාෂාවන් ම උපයෝගී කරගනිමින් ධර්ම ශාස්ත‍්‍රීය කටයුතුවල නියැලෙන වියතුන්ට මෙන්ම අධ්‍යාපනිකයන්ට ද, ධර්මය පිළිබද ගැඹුරුවූත් නිවැරදිවූත් පිරිසිදු වූත් දැනීමක් හා දැක්මක් අපේක්ෂා කරන සියලූ දෙනාට ද, අතිශයින්ම ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අත් පොතක් බදුය.