Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Ata Ata Neera

Ata Ata Neera

0 customer ratings, click here to login to do the ratings.

by Sumithra Rahubaddha
Price : LKR 600.00

Book Details
ISBN9789551470326
AuthorSumithra Rahubaddha
PublisherAuthor Publisher
Year2012
Edition1
Category Sinhala Books

Book Description

ක්‍රිෂ්ණා, අපි නුඹ ආරක්ෂා කරමු. අප නුඹගේ රාධා ය. එසේ වන්නේ ඇයිදැයි අසාපන්න! එසේ වන්නේ නුඹ මේ ගහකොළ වතුපිටියෙහි හැම ඉසව්වකින්ම හිස ඔසවමින් අප සමග සිනාසෙන බැවිනි. පායන හිරුගේ ආලෝකයෙන් අප ඔබ දකින බැවිනි. සෞම්‍ය සඳ එළියෙහි නුඹ ඔබ දකින බැවිනි. ගලා යන ගංගාවෙහි සීතල දියකඳ නුඹ වන බැවිනි. හමා එන සුළඟෙහි දැවටුණු සුගන්ධය නුඹ වන හෙයිනි. මිත්‍රත්වයේ අත නොහරින දෑත නුඹගේ වන හෙයිනි. ක්‍රිෂ්ණා අප නුඹගේ රාධා ය. නුඹ අපගේ ක්‍රිෂ්ණා ය." 2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

Books Related to This Book

Awasan satane miyagiya awasan sebalaa
Awasan satane miyagiya awasan sebalaa

LKR 1,300.00

Pata Karana Potha 02 : More Fun with Colouring Book
Pata Karana Potha 02 : More Fun with Colouring Book

LKR 200.00

Young Learner's The Epic Mahabharata
Young Learner's The Epic Mahabharata

LKR 400.00

Jathaka Katha 24 - Diyunuwata Maga
Jathaka Katha 24 - Diyunuwata Maga

LKR 170.00

Ekomath Eka Rataka 31 - Andareta Mula Hamu Wei
Ekomath Eka Rataka 31 - Andareta Mula Hamu Wei

LKR 300.00

Lowa Prakata Diya Aeli, Ganga Saha Jalasha
Lowa Prakata Diya Aeli, Ganga Saha Jalasha

LKR 350.00

Beginning Visual Basic 2005 Databases
Beginning Visual Basic 2005 Databases

LKR 1,746.50

Data structures and Algorithms
Data structures and Algorithms

LKR 2,275.00

Web Database Development Step by Step  .NET Edition (WITH CD)
Web Database Development Step by Step .NET Edition (WITH CD)

LKR 1,487.50

An Exorcist Explains The Demonic : The Antics of Satan and His Army of Fallen Angels
An Exorcist Explains The Demonic : The Antics of Satan and His Army of Fallen Angels

LKR 4,615.75

Akalata A Eskole
Akalata A Eskole

LKR 580.00

Den Babata Kohomada
Den Babata Kohomada

LKR 500.00

Ha Panchata Padamak
Ha Panchata Padamak

LKR 100.00

Econometrics of Panel Data: Methods and Applications
Econometrics of Panel Data: Methods and Applications

LKR 11,400.00

Strata
Strata

LKR 1,225.00