Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Arabi Nisollasaya : Ek Dahas Ek Reya (08 Kotasa)

Arabi Nisollasaya : Ek Dahas Ek Reya (08 Kotasa)

0 customer ratings, click here to login to do the ratings.

by Tenyson Perera
Price : LKR 550.00

Book Details
ISBN9789553115829
AuthorTenyson Perera
PublisherSARASAVI
Year2019
Edition1
Category Sinhala Books

Book Description

601 වන රාති‍්‍රයේ සිට 700 වන රාති‍්‍රය දක්වා මෙහි අන්තර්ගත පූර්ණ පරිවර්තනයයි. ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන ‘අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය’ (අල්ප් ලයිලා වා ලයිලාහ්)වැඩිහිටි, යොවුන්, ප‍්‍රබුද්ධ හා සාමාන්‍ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්‍ය වූ කතා පොදියක් සේ ද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්‍යයට එක් වන ප‍්‍රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක් වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත

Books Related to This Book

Arabian Nights (Collins Classics)
Arabian Nights (Collins Classics)

LKR 375.00

Young Learner's The Best of Arabian Nights
Young Learner's The Best of Arabian Nights

LKR 400.00

Tales from 1001 Arabian Nights
Tales from 1001 Arabian Nights

LKR 875.00

Concise Oxford English Arabic Dictionary
Concise Oxford English Arabic Dictionary

LKR 2,957.50

Arabian Nights
Arabian Nights

LKR 2,850.00

Arabi Nisollasaye katha 4 Apal weda  Saha Thawath Katha
Arabi Nisollasaye katha 4 Apal weda Saha Thawath Katha

LKR 200.00

Strange Tales From The Arabian Nights
Strange Tales From The Arabian Nights

LKR 450.00

Oxford Essential Arabic Dictionary
Oxford Essential Arabic Dictionary

LKR 1,032.50

Arabi Nisollasaya Ek Dahas Ek Reya - 11 Kotasa
Arabi Nisollasaya Ek Dahas Ek Reya - 11 Kotasa

LKR 675.00

Tales from the Arabian Nights (Longman Classics)
Tales from the Arabian Nights (Longman Classics)

LKR 375.00

Arabian Nights (Penguin Popular Classics)
Arabian Nights (Penguin Popular Classics)

LKR 346.50

Arabi Nisollasaya Ek Dahas Ek Reya - 03 Kotasa
Arabi Nisollasaya Ek Dahas Ek Reya - 03 Kotasa

LKR 390.00

Usborne Illustrated Arabian Nights
Usborne Illustrated Arabian Nights

LKR 2,995.00

Arabi Nisollasaye Katha 2 Vikata Kuda Saha Thawath Katha
Arabi Nisollasaye Katha 2 Vikata Kuda Saha Thawath Katha

LKR 200.00

Buddhism In Ancient Arabia & Israel
Buddhism In Ancient Arabia & Israel

LKR 650.00