Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Amba Yahaluwo

Amba Yahaluwo

0 customer ratings, click here to login to do the ratings.

by T.B. Ilangaratne
Price : LKR 775.00

Book Details
ISBN9789554682009
AuthorT.B. Ilangaratne
PublisherMinas
Year1957
Edition1
Category සිංහල නවකතා

Book Description

ටිකිරි බණ්ඩා ඉලංගරත්න මහනුවර අසල හතරලියද්ද නැමැති ගමෙහි උපත ලැබුවේ 1913 පෙබරවාරි 27 වැනිදායි. පළමුව ගමේ පාසලේත් පසුව මහනුවර සාන්ත අන්තෝනි විදුහලේත් අධ්‍යාපනය ලැබූ හෙතෙම තම ජීවිතය ඇරඹුයේ ලිපිකරුවෙකු වශයෙනි. ලේඛකයෙකු, නාට්‍ය රචකයෙකු, නාට්‍ය නිෂ්පාදකයෙකු, චිත්‍රපට දෙබස් රචකයෙකු, නළුවෙකු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකු ලෙස ද හෙතම ඉමහත් කීර්තියට පත්විය. නිදහසින් පසු දශක තුනක් ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ කැපී පෙනෙන පුද්ගලයෙකු වු හෙතෙම, අසූවේ දශකයේ මැද භාගයේ දී දේශපාලන ලෝකයෙන් විශ්‍රාම ගත්තේය. ඉන් කලකට පසු එනම් 1992 මැයි මස 21 වැනිදා දෑස පියාගත් ඉලංගරත්න ජීවිත කාලය මුළුල්ලේ ම කළ එක් දෙයක් විය. ඒ ලිවීමයි.

Books Related to This Book

Aruma Puduma Ambarum Gala Rusiyanu Janakatha Ekathuwa
Aruma Puduma Ambarum Gala Rusiyanu Janakatha Ekathuwa

LKR 750.00

Gambare
Gambare

LKR 450.00

Adambara Senpathiya
Adambara Senpathiya

LKR 125.00

Amba Kathawa
Amba Kathawa

LKR 90.00

Singhala Sinamawe Samarambaka Sindu
Singhala Sinamawe Samarambaka Sindu

LKR 300.00

Wimalarathna Kumaragama Kolamba Yugaye Darshanika Kaviya
Wimalarathna Kumaragama Kolamba Yugaye Darshanika Kaviya

LKR 800.00

Thambaya
Thambaya

LKR 325.00

Sir Ponnambalam Ramanathan
Sir Ponnambalam Ramanathan

LKR 200.00

Ape Ithihasa Katha - 07 - Walagamba Rajathuma
Ape Ithihasa Katha - 07 - Walagamba Rajathuma

LKR 100.00

Bambaru atha warada natha
Bambaru atha warada natha

LKR 600.00

Ambalame Pina
Ambalame Pina

LKR 200.00

Sambawya Samaja Vidyagnayo
Sambawya Samaja Vidyagnayo

LKR 500.00

Jiwaye Rasayanika Ha Sailiya Sambawaya (Sinhala)
Jiwaye Rasayanika Ha Sailiya Sambawaya (Sinhala)

LKR 575.00

Adambara Hinayak 2
Adambara Hinayak 2

LKR 1,100.00

Nilambare
Nilambare

LKR 360.00