by Nawalage Benat Kure
Price : LKR 400.00
| ISBN | 9786245594160 |
| Author | Nawalage Benat Kure |
| Publisher | Santhawa Prakashana |
| Year | 2022 |
| Edition | 1 |
| Category | Sinhala Books |
නිදහස දෙන්න කියාදෙන්න යන්න එපා පොඩිඑවුන්ට පියාඹන්න ඒ වෙනුවට පොඩිඑවුන්ට පොඩි අත්තටු දෙකක් දෙන්න උගන්වන්න යන්න එපා මාළුවන්ට පිහිනන්නට ඒ වෙනුවට මළුවන්ව ජලාශයට අත්හරින්න