by Parakrama Ekanayaka
Price : LKR 450.00
| ISBN | 9789556774658 |
| Author | Parakrama Ekanayaka |
| Publisher | Surasa Books |
| Year | 2015 |
| Edition | 1 |
| Category | Sinhala Books |
සුපිරි තරු සංකල්පය ඔස්සේ තරුවක් වීමට වෙර දරන, සිහින විමානවල අතරමඟ වන නූතන ටිකිරිලියන්ගේ යෞවනියන්ගේ ආත්මීය ඛේදවාචකය හෙළිදරව් කෙරෙන ලිහිල් බස් වහරකින් ලියැවුණු අමුතුම තාලේ නවකතාවකි.