by Merlin Sunethra Chandrarathna
Price : LKR 400.00
| ISBN | 9789559937401 |
| Author | Merlin Sunethra Chandrarathna |
| Publisher | |
| Year | 2015 |
| Edition | 1 |
| Category | Sinhala Books |
මෙම කෙටි කතා ගොමුව මානව දයාව, මානව පේ‍්‍රමය, මනුෂීය සම්බන්ධතා ගැන දිගහැරෙන්නකි. අප්‍රකට සෝවියට් ලේඛකයන් කිහිපදෙනෙකුගේ නිර්මාණ මේ වටා ගොනු වී ඇත. මර්ලින් සුනේත්‍රා චන්ද්‍රරත්න ඒ සියල්ල රස නුසුන් කොට අප වෙත පරිවර්තනය කරමින් දායක කරන්නට ගෙන ඇත්තේ ප්‍රසංසනීය වෑයමකි